සොයාගත නොහැකි ලෙස Folders සඟවන ආකාරය.(software භාවිත නොකර)


මුලින්ම Folder එකක් ඔබ කැමති පාටිෂන් එකක ඔබ කැමති නමක් ලබා දි සාදා ගන්න.Folder එක සාදා ගත් පසුව cmd(command prompt)එක open කරගැනීමට Windows logo key එක සමග R යන ‍Key 2 ‍තද කර එන Run dialog box එකේ cmdලෙස ටයිප් කර ENTER KEY එක තද කරන්න.

ඉන් පසුව HIDE හා UNHIDE කිරීමට අදාල CODE CMD (command promft )එකෙ ටයිප්කරන්න

run dialog box


Folder එක HIDE කිරිම

cd\ [ENTER]

attrib +a +s +h +r  folder එකේ නම /s /d [ENTER]


for hide

C පාටිෂන් එකේ Folder එක හදනවානම් පමණක් cd\ ලෙස යොදන්න.වෙනත් පාටිෂන් එකක Folder එක හදනවානම්
පහත දක්වා ඇති අයුරින් cmd එකේ code ටයිප් කරන්න.

X: [ENTER]

attrib +a +s +h +r folder එකේ නම /s /d [ENTER]

X=පාටිෂන් එක

වෙනත් පාටිෂන් එකක සිට C පාටිෂන් එකට පිවිසමට

C: [ENTER]

cd\ යන code එක යොදා ගෙන ඇත්තේ Documents and Settings\Administrator
යන ඩිරෙක්ටරියෙන් ඉව්වීම සඳහායි.

cd\

ඩිරෙක්ටරි යක් යනු cmd එකේදී Folders හඳුන් වන නමයි.


Folder එක UNHIDE කිරිම

ඉහත සඳහන් කළ ආකාරයට Folder එක සෑදු පාටිෂන් එකට පිවිස පහත සඳහන් Folder එක UNHIDE කිරිමට අදාල code එක ටයිප්කරන්න.

attrib -a -s -h -r folder එකේ නම /s /d[ENTER]

unhide