CMD එකෙන් Star wars චිත්‍රපටය නරඹන ආකාරය.


 ඔයාලා star wars film එක නම් බලලා ඇති.ඒත් ඔයාලා  star wars film එක‍ෙ ASCII (American Standard Code Infromation Interchang) version එක බලලා තියනෙවාද?  ඔයාට අවශ්‍ය වනේන‍ෙ අන්තර්ජාල සම්බන්දතාවයක් විතරයි.බලලා නැත්නම් පහත පියවරවල් අනුගමනය කරලා බලන්න.මේක ඕනැම OS එකක වැඩ කරනවා.(XP,Vista,Windows 7,windows 8,Windows 8.1,)

Star wars චිත්‍රපටය CMD එකෙන් නැරඹීමට පහත ඇති පියවර අනුගමනය කරන්න.

 

1.Start>Run එකට යන්න.

start>run

නැත්නම් Windows logo key එක සමග R යතුර තදකරන්න.

 

2.Run dialog box එකේ cmd ලෙස ටයිප් කර [ENTER]key එක තදකරන්න.

run dialog box

3.cmd එකේ telnet ලෙස ටයිප් කර [ENTER]key එක තදකරන්න.

telnet

4.ඉන්පසුව o අකුර ටයිප් කර [ENTER]key එක තදකරන්න.

o

5. towel.blinkenlights.nl ලෙස ටයිප් කර [ENTER]key එක තදකරන්න.

towel.blinkenlights.nl

6.දැන් Star wars චිත්‍රපටය නරඹන්න.

star was

 

අනිත් අයත් මේ ගැන දැන ගන්න ඔන කියලා හිතනවානම් share කරන්න.  Like එකකුත් දාන්න අමතක කරන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් Comment එකක් දාන්න.       ඔයාලත්   මේවාගෙ වැඩ     දන්නවානම්        Comment කරන්න.

Notepad එකෙන් පෟද්ගලික දින පොතක් නිර්මාණය කර ගන්නා ආකාරය.


මුලින්ම Notepad එක Open කරගන්න.ඉන්පසුව .Log ලෙස ටයිප් කර එය කැමති නමක් ටයිප් කර save කරගන්න.

save කර ගත් text file එක open කර බලන්න. එවිට ඔබට දිස්වේවි එහි වේලාව හා දිනය ඇතුලත් වී ඇති ආකාරය.


ඔබගේ එදිනෙදා වැඩ පිළිබදව විස්තරයක් ටයිප් කර save කරන්න.

අනිත් අයත් මේ ගැන දැන ගන්න ඔන කියලා හිතනවානම් share කරන්න.  Like එකකුත් දාන්න අමතක කරන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් Comment එකක් දාන්න.       ඔයාලත්   මේවාගෙ වැඩ     දන්නවානම්        Comment කරන්න.

නව අදහස් වලින් පිරි දැයක් උදෙසා.